Nemo Apps
Emportez ces mots partout où vous allez.
Téléchargez gratuitement notre application d'apprentissage Nemo Cingalais pour iPhone, iPad et Android.
Android app on Google Play
Cingalais

Cingalais

Lexique

හලෝ
Halō
Bonjour (salutation générale)
ස්තූතියි
Stūtiyi
Merci
සමාවෙන්න
Samāvenna
Pardonnez-moi, excusez-moi
කරුණාකරලා
Karunākaralā
S'il vous plaît
ඉතා හොඳ
Itā honda
Très bien
චියර්ස්!
Chiyars!
Santé ! (toast)
ආයුබෝවන්
Āyubōvan
Au revoir
එය කීයද?
Eya kīyada?
Combien ça coûte ?
කරුණාකර බිල ගේන්න
Karunākara bila gēnna
L'addition, s'il vous plaît
නාන කාමරය කොහේද?
Nāna kāmaraya kohēda?
Où sont les toilettes ?
සිංහල
Sinhala
Le cingalais (la langue)
කොළඹ
Kolamba
Colombo
ශ්රී ලංකාව
Shrī lankāva
Le Sri Lanka
ඔව්
Ov
Oui
නැත
Naeta
Non
එක
Eka
Un (1)
දෙක
Deka
Deux (2)
තුන
Tuna
Trois (3)
මෙය
Meya
Ce, ceci, celui-ci
එය
Eya
Ce, cela, celui-là
සුන්දර
Sundara
Magnifique
රසවත්
Rasavat
Délicieux
මා ඊට කැමතිය
Mā īta kaematiya
Je l'aime
ඒකට කමක් නැද්ද?
Ēkata kamak naedda?
C'est bon ?
ඒක හොඳයි
Ēka hondayi
C'est bon
… කොහේද?
… kohēda?
Où est … ?
කුමක්ද?
Kumakda?
Quoi ?
කවදාද?
Kavadāda?
Quand ?
ටිකක්
Tikak
Un peu, peu
ආයුබෝවන්!
Āyubōvan!
Bienvenue !
සුභ උදෑසනක්
Subha udaēsanak
Bonjour (salutation matinale)
සුභ රාත්රියක්
Subha rātriyak
Bonne nuit
පස්සෙ හම්බ වෙමු
Passe hamba vemu
À plus tard
බොහොම ස්තූතියි
Bohoma stūtiyi
Merci beaucoup
සතුටින් භාර ගනිමි
Satutin bhāra ganimi
Avec plaisir
ප්රශ්නයක් නෑ
Prashnayak naē
Aucun problème
මම ඔබට ආදරෙයි
Mama obata ādareyi
Je t'aime
සුභපැතුම්!
Subhapaetum!
Félicitations !
මට කණගාටුයි
Mata kanagātuyi
Je suis désolé
ඔබ නිර්දේශ කරන්නේ කුමක්ද?
Oba nirdēsha karannē kumakda?
Que conseillez-vous ?
මම ඡායාරූපයක් ගන්නද?
Mama chhāyārūpayak gannada?
Puis-je prendre une photo?
ඒ මොකක්ද?
Ē mokakda?
Qu'est-ce que c'est ?
ඔබ පැමිණියේ කොහේ සිටද?
Oba paeminiyē kohē sitada?
D'où êtes-vous ?
මා පැමිණියේ …
Mā paeminiyē …
Je viens de …
ඉතින් කොහොමද?
Itin kohomada?
Comment vas-tu ?
මම හොඳින්
Mama hondin
Je vais bien
ඔබේ නම කුමක්ද?
Obē nama kumakda?
Comment vous appelez-vous ? (formule de politesse)
මගේ නම …
Magē nama …
Je m'appelle …
ඔබ හමුවීම සතුටක්
Oba hamuvīma satutak
Enchanté
හමුවීම මටත් සතුටක්
Hamuvīma matat satutak
Réponse à « Enchanté »
මෙතැන
Metaena
Ici
එතැන
Etaena
සිත්කළු
Sitkalu
Intéressant
හැකි
Haeki
Possible
නිවැරදි
Nivaeradi
Correct, juste
පුදුම සහගත
Puduma sahagata
Merveilleux
ප්රියතම
Priyatama
Préféré
ප්රසිද්ධ
Prasiddha
Célèbre
මාරයි!
Mārayi!
Génial !
විශිෂ්ට
Vishishta
Excellent, remarquable
කාර්ය බහුල
Kārya bahula
Occupé
සුදානම්
Sudānam
Prêt
පසුව
Pasuva
Plus tard
දැන්
Daen
Maintenant
මම
Mama
Je
ඔබ
Oba
Vous (forme polie ou pluriel)
ඔයා
Oyā
Tu
මිතුරා
Miturā
Ami, Amie
කිසිත් නැත
Kisit naeta
Rien
වැඩි
Vaedi
Plus
විය හැකියි
Viya haekiyi
Peut-être
ඇත්තෙන්ම
Aettenma
Évidemment
මම එකඟයි
Mama ekangayi
Je suis d'accord
මට වැටහේ
Mata vaetahē
Je comprends
මට නොවැටහේ
Mata novaetahē
Je ne comprends pas
කරුණාකර ආයෙත් කියන්න
Karunākara āyet kiyanna
Veuillez répéter, s'il vous plaît
ඔබට ඉංග්රීසි කථා කළ හැකිද?
Obata ingrīsi kathā kala haekida?
Parlez-vous anglais ?
මට සිංහල ටිකක් කථා කළ හැකිය
Mata sinhala tikak kathā kala haekiya
Je parle quelques mots de cingalais
ඔබ … සිංහලෙන් කියන්නෙ කොහොමද?
Oba … sinhalen kiyanne kohomada?
Comment dites-vous … en cingalais ?
… යන්නෙහි අදහස කුමක්ද?
… yannehi adahasa kumakda?
Que signifie … ?
මට මෙහිදී අන්තර්ජාලය වෙත පිවිසිය හැකිද?
Mata mehidī antarjālaya veta pivisiya haekida?
Puis-je avoir accès à Internet ici ?
ආසන්න අවන්හලක් නිර්දේශ කිරීමට හැකිද?
Āsanna avanhalak nirdēsha kirīmata haekida?
Pouvez-vous recommander un bon restaurant près d'ici ?
උදව් කරන්න!
Udav karanna!
À l'aide !
පොලීසිය
Polīsiya
Police
වෛද්යවරයා (වෛද්යවරිය)
Vaidyavarayā (Vaidyavariya)
Docteur
මම අතරමන් වෙළා
Mama ataraman velā
Je suis perdu
කුමන පැත්තේද?
Kumana paettēda?
Dans quelle direction ?
අද
Ada
Aujourd'hui
අද රෑ
Ada raē
Ce soir
හෙට
Heta
Demain
වම
Vama
Gauche
දකුණ
Dakuna
Droite
වසා ඇත
Vasā aeta
Fermé
ජලය
Jalaya
Eau
බත්
Bat
Riz
පොල්
Pol
Noix de coco
සතුට
Satuta
Heureux
ඔබ ළඟ … තිබෙනවාද?
Oba langa … tibenavāda?
Avez-vous …?
මට ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන්ද?
Mata diskawunt ekak denna puluvanda?
Pouvez-vous me faire un prix ?
මට අවශ්ය නැත
Mata avashya naeta
Je ne le veux pas
චූටි ටීචගේ චූටි ටෝට් එක
Chūti tīchagē chūti tōt eka
Jeu de mots : La petite lampe de poche du petit enseignant
Le cinghalais est la langue la plus parlée au Sri Lanka et dans la ville de Colombo.
Europe de l'Ouest
Anglais
Français
Allemand
Italien
Espagnol
Portugais
Grec
Néerlandais
Irlandais
Scandinavie
Norvégien
Suédois
Danois
Finnois
Europe de l'Est
Russe
Polonais
Tchèque
Hongrois
Croate
Roumain
Moyen-Orient et Asie du Sud
Arabe
Turc
Hébreu
Hindi
Tamoul
Cingalais
Asie de l'Est
Japonais
Chinois
Cantonais
Thaï
Coréen
Indonésien
Malais
Tagalog
Vietnamien
Changer de langue :
English English 日本語 日本語 español español
Deutsch Deutsch 简体中文 简体中文 português português
русский русский 繁體中文 繁體中文 italiano italiano
français français 한국어 한국어 Bahasa Indonesia Bahasa Indonesia
  ภาษาไทย ภาษาไทย  
Btn close